ඉන්ටර්නෙට් speed කරන ක්‍රමයක්


ඉන්ටර්නෙට් speed


දැන්නෙන්න ඉන්ටර්නෙට් speed කරන ක්‍රමයක්

මේ ක්‍රමේට ඉන්ටර්නෙට් ස්පීඩ් කරන්න කිසිම සොෆ්ට්වෙයා එකක් ඕනේ නෑ.ඔයාලට තියෙන්නේ පහත විදියට කරන්න විතරයි.


♦  පළමුව ඔබ Run box එක විවෘත කරනගෙන එහි Open කියන තැනට gpedit.msc කියල ටයිප් කරල OK කරන්න.


♦  User Account Panel box
එක විවෘත වුවහොත් Yes විධානය ලබා දෙන්න.එවිට පහත ආකාරයේ Window එකක් ලැබෙයි.එහි Computer Configuration හි ඇති Administrative Template කියන එක තෝරන්න.


♦  
එහිදී ලැබෙන Window එකෙන් Network යන එක තෝරන්න.



♦  
ඉන්පසුව ලැබෙන Window එකෙන් Qos Packet Scheduler කියන එක තෝරන්න.



♦  
ඔබට ලැබෙන Window එකේ ඇති Limit reservable bandwidth කියන එක Double Click කරන්න.


♦  
ඊළගට විවෘත වෙන Window එකේ Limit reservable bandwidth කියන එකේ Not Configured ලෙස ලකුණු වී ඇත.එය Enable ලෙස තෝරන්න.එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන එකේ 20% සඳහන් වී ඇති අතර, එය 0 ලෙස සටහන් කොට Apply කර OK කරන්න.


දැන් විවෘත වී ඇති අනෙකුත් Window සියල්ල වසා දමා අන්තර්ජාලයට සම්බන්ධ වී බලන්න. අන්තර්ජාලයේ සැරි සැරීමේ වේගය වැඩි වී ඇත.




Comments

Post a Comment

Popular posts from this blog

Processors ගැන ඔබ නොදත් දේ…....

එක ක්ලික් එකෙන් පරිගණකය නැවතත් වේගවත් කරගන්න

නොමිලේ computer එකෙන් phone වලට call ගන්න - සොෆ්ට්වෙයා