Posts

Showing posts from December 6, 2013

Pen Drive එක ‍RAM එකක් විදියට පාවිච්චි කරන්න

Image
Pen Drive එක ‍RAM එකක් විදියට පාවිච්චි කරන්න මේක වින්ඩෝස් 7 / 8 වලට ආපු පොඩි Tricks එකක්. මුලින්ම My computer open කරලා ඔයාගේ පෙන් එකේ අයිකන් එක උඩ Right click කරලා properties  යන්න මේකෙ තියෙනව ReadyBoost කියලා Tab එකක්. ඒක Select කරගන්න. ඒකෙ තියෙන Settings ටික ඉහත රූපයේ පෙන්නලා තියෙන විදියට හදාගන්න. Pen Drive එකේ  ඉතිරි වෙලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි එතන පෙන්වලා තියෙන්නෙ. RAM එක විදියට ගන්න ඕන ඉඩ ප්‍රමාණය අපිට කැමති විදියට අඩු වැඩි කරගන්න පුලුවන්. මේ විදියට හදලා OK කරාට පස්සෙ Pen Drive එක ‍RAM එකක් විදියට වැඩ කරනවා. මේක අපිට දිගටම පාවිච්චි කරන්න පුලුවන්. වැදගත් : මේ අතරෙම Pen Drive එකේ ReadyBoost කියලා file එකක් හැදෙනවා. ඒකත් මකන්නෙ නැතිව තියන්න. ඒ file එක මැකුනොත් වැඩ කරන්නෙ නෑ. එහෙම වුනොත් මේ වැඩේ ආයෙත් මුල ඉඳලා කරන්න වෙනවා. පරිගණකයේ Ram එක සංඛයාත්මකව වැඩි වීමක් මින් පෙන්නුම් නොකරන අතර පරිගණකයට පෙන් ඩ්‍රයිව් එක රැම් එකක් ලෙස ගනී.  උපුටා ගැනීම : Aluth.com

ඉන්ටර්නෙට් speed කරන ක්‍රමයක්

Image
ඉන්ටර්නෙට් speed දැන්නෙන්න ඉන්ටර්නෙට් speed කරන ක්‍රමයක් මේ ක්‍රමේට ඉන්ටර්නෙට් ස්පීඩ් කරන්න කිසිම සොෆ්ට්වෙයා එකක් ඕනේ නෑ.ඔයාලට තියෙන්නේ පහත විදියට කරන්න විතරයි. ♦   පළමුව ඔබ Run box එක විවෘත කරනගෙන එහි Open කියන තැනට gpedit.msc කියල ටයිප් කරල OK කරන්න. ♦  User Account Panel box එක විවෘත වුවහොත් Yes විධානය ලබා දෙන්න.එවිට පහත ආකාරයේ Window එකක් ලැබෙයි.එහි Computer Configuration හි ඇති Administrative Template කියන එක තෝරන්න. ♦   එහිදී ලැබෙන Window එකෙන් Network යන එක තෝරන්න. ♦   ඉන්පසුව ලැබෙන Window එකෙන් Qos Packet Scheduler කියන එක තෝරන්න. ♦   ඔබට ලැබෙන Window එකේ ඇති Limit reservable bandwidth කියන එක Double Click කරන්න. ♦   ඊළගට විවෘත වෙන Window එකේ Limit reservable bandwidth කියන එකේ Not Configured ලෙස ලකුණු වී ඇත.එය Enable ලෙස තෝරන්න.එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන එකේ 20% සඳහන් වී ඇති අතර , එය 0 ලෙස සටහන් කොට Apply කර OK කරන්න. දැන් විවෘත වී ඇති අනෙකුත් Window සියල්ල...