INTERNET MONEY දවසට විනාඩි 30 ක් වැය කරන්න මාසයට 200$ ක් හොයන්න මෙම ක් රමය මගින් කිහිප දිනක් ඇතුලත ලොකු මුදලක් ලබාගන්න බැහැ . කාලයත් එක්ක ලැබෙන මුදල විශාල මුදලකට හරවගන්න පුළුවන් . මාසයක් වගේ විතර යනකන් ඔයාට කරන්න තියෙන්නෙ සල්ලි හොයාගන්න එක වැඩි කරගන්න එකට අවශ් ය දේවල් කරන එක ඒ නිසා ඔයා ටික දවසකින් මේකෙන් ගොඩයන්න පුළුවන් කියල හිතාගෙන මේ වැඩේ පටන් ගන්න එපා . එහෙම හිතාගෙන පටන්ගත්තොත් ඉතුරුවෙන්නේ පසුතැවිල්ල විතරයි . මම කියල තියන ටික ඒ විදියටම කරගෙන ගියොත් මාසයක් වගේ කාලයක් ඇතුලත ලැබෙන මුදල සැලකියයුත් අගයකට හරවගන්න පුළුවන් . පුලුවන්ද මාසයක් විතර යනකන් සල්ලි ගැන නොහිත කට්ට කාල හොයන මුදල වැඩි කරගන්න ? පුළුවන් නම් විතරක් මෙතනින් එහාට කියවන්න මුලින්ම්ම වැඩේ පටන් ගන්න කලින් මේ page එකට bookmark එකක් දාගන්න . මොකද ඉස්සරහට මම post එකක් දානව Payza account එකක් හදල එකෙන් ඔයාගෙ අතට සල්ලි ගන්න විදිය ග...