ඔයා වයසට ගියාම කොහොමද කියල දැම්ම බලමුකෝ....
මෙතන click කරන්න
පහත රෑපයෙන් පෙන්වල තියෙන්නෙ මේ වෙබ් සයිට් එක
ඔයා Male ද Female ද කියල දෙන්නත් ඕනෙ
ඔයාගෙ වයසත් දෙන්න
ඔයාගෙ photo එක upload කරන්න
හරි ටික වේලාවකින් ඔයා වයසට ගියාම කොහොමද කියල පෙන්නයි..
ඔයාට මේ photo එක save කරගන්නත් ඕනෙනම් පුල්වන්...

Comments
Post a Comment