ඉන්ටර්නෙට් speed කරන ක්‍රමයක්
ඉන්ටර්නෙට්
speed
දැන්නෙන්න
ඉන්ටර්නෙට් speed කරන ක්‍රමයක්
මේ ක්‍රමේට
ඉන්ටර්නෙට්
ස්පීඩ් කරන්න
කිසිම සොෆ්ට්වෙයා
එකක් ඕනේ
නෑ.ඔයාලට
තියෙන්නේ පහත
විදියට කරන්න
විතරයි.
♦ User Account Panel box එක විවෘත වුවහොත් Yes විධානය ලබා දෙන්න.එවිට පහත ආකාරයේ Window එකක් ලැබෙයි.එහි Computer Configuration හි ඇති Administrative Template කියන එක තෝරන්න.
♦ එහිදී ලැබෙන Window එකෙන් Network යන එක තෝරන්න.
♦ ඉන්පසුව ලැබෙන Window එකෙන් Qos Packet Scheduler කියන එක තෝරන්න.
♦ ඔබට ලැබෙන Window එකේ ඇති Limit reservable bandwidth කියන එක Double Click කරන්න.
♦ ඊළගට විවෘත වෙන Window එකේ Limit reservable bandwidth කියන එකේ Not Configured ලෙස ලකුණු වී ඇත.එය Enable ලෙස තෝරන්න.එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන එකේ 20% සඳහන් වී ඇති අතර, එය 0 ලෙස සටහන් කොට Apply කර OK කරන්න.
දැන්
විවෘත වී ඇති
අනෙකුත් Window සියල්ල
වසා දමා
අන්තර්ජාලයට
සම්බන්ධ වී
බලන්න.
අන්තර්ජාලයේ
සැරි සැරීමේ
වේගය වැඩි වී
ඇත.






ela
ReplyDelete