Posts

Showing posts from December 27, 2013

නොමිලේ computer එකෙන් phone වලට call ගන්න - සොෆ්ට්වෙයා

Image
මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්. මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙන්න ඕනේ නෑ.   කෝල් ගන්න  මෙතනින්  යන්න. VISIT Adfly සයිට් එක ආවම  skip ad  දෙන්න ! වෙබ් අඩවියට ගියාම  Enter Number කියන තැන ඔයාලට call එක ගන්නඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්න.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්න.එතකොට ලස්සනට call එක යනවා. වැ ද ග ත් :   phone number එක දෙද්දී ලංකාවේ country code එක ගහන්න.ඒ කිව්වේ ඔයාලා call එක ගන්න number එකේ මුල බින්දුව ඉවත් කරලා ඒ වෙනුවට  +94  කියල දෙන්න.

මෘදුකාංගයක් ක්‍රැක් (Crack) කිරීම යනු කුමක්ද?

Image
  ඔයාල හැමෝම ක්‍රැක් කියන වචනය ගැන අහල ඇති. මොකද පරිගණක භාවිතා කරන පුද්ගලයින්ට සිදු වෙනවා මුදල් ගෙවා ලබා ගත යුතු වෙන මෘදුකාංග නොමිලේ භාවිතා කිරීමටනම් ඒවා ක්‍රැක් කිරීමට. ඕනෑම මෘදුකාංගයක් ක්‍රැක් කිරීමට හැකියාව තිබෙන files අන්තර්ජාලයෙන් නොමිලේම හොයා ගැනීමට පුළුවන් වෙනවා. නමුත් ඔබ දැන සිටියාද මෘදුකාංගයක් ක්‍රැක් කරනවා කියන්නේ කුමක්ද කියල. ක්‍රැක් කරනවා යනු කුමක්ද? මෘදුකාංග සමග සම්බන්ධ විවිධ කොටස් එකිනෙකින් වෙන් කිරීම හෙවත් කඩා හෙලීම මෙමගින් සිදු කරයි. උදාහරණයක් ලෙස යම් මෘදුකාංගයක් ක්‍රියාත්මක වීමේදී ඒ සඳහා විශේෂිත Key එකක් ඉල්ලා සිටින්නේනම්, ඊට අනුකුලවන key එකක් නිර්මාණය කොට මෘදුකාංගය ඉදිරියට යැවීම හෝ නැත්නම් එම මෘදුකාංගයේ key එක ඉල්ලන කොටස කඩා ඉවත් කර මෘදුකාංගය ඉදිරියට යැවීම ක්‍රැක් කිරීමක් ලෙස හඳුන්වයි. මෘදුකාංගයක අවශ්‍ය කොටසක් කඩා ඉවත් කිරීම හෝ ක්‍රියාත්මක වීමෙන් වැලක්වීම සිදු කල යුත්තේ " Machine Code" හෝ "Assembly Language" එක ආධාරයෙනි. එය ඉතා අසීරු මෙන්ම නීති විරෝධී ක්‍රියාවක්ද වන්නේය. මේකාලයේ මෘදුකාංග වල ආරක්‍ෂිත තොරතුරු ගබඩා කරනු ල...