Posts

Showing posts from December 19, 2013

SL VISION BLOG: Processors ගැන ඔබ නොදත් දේ…....

SL VISION BLOG: Processors ගැන ඔබ නොදත් දේ….... : පරිගණකයේ ඇති ප්‍රධානම උපාංගය වන්නේ ප්‍රොසෙසරයයි. පරිගණකයේ මොළය ලෙස මෙය ඇතැම් විට හදුන් වයි. බොහෝ විට පරිගණකයක් හදුන්වනුයේ ප්‍රොසෙසරයේ වර්...

Processors ගැන ඔබ නොදත් දේ…....

Image
පරිගණකයේ ඇති ප්‍රධානම උපාංගය වන්නේ ප්‍රොසෙසරයයි. පරිගණකයේ මොළය ලෙස මෙය ඇතැම් විට හදුන් වයි. බොහෝ විට පරිගණකයක් හදුන්වනුයේ ප්‍රොසෙසරයේ වර්ගය හා එහි වේගය කීමෙනි. ප්‍රොසෙසර් වර්ග කිහිපයක් අද වෙළදපලේ දක්නට ලැබේ.  Intel, ADM, Motorola, Cyrix යනු මේවායින් කිහිපයකි. පරිගණකයක් ක්‍රියාත්මක වීමට අදාල ගණනය කිරීම් සහ පාලනය කිරීමේ කටයුතු වලින් වැඩි කොටසක් ඉටුකරනුයේ ප්‍රොසෙසරය හෙවත් මධ්‍යම සැකසුම් ඒකක‍යෙනි ( CPU - Central Processing Unit )   මේ අරතරින් Intel Processors ගැන මම අද කථාකරන්නෙ.... පරිගනකයේ කාර්යක්ෂමතාවය කෙරෙහී බලපාන ප්‍රධාන සාධකය වනුයේ ප්‍රොසෙසරය හෙවත් සීපීයූහී වේගයයි. සීපීයූහී වේගය මෙගා හර්ට්ස් ( MHz ) වලින් මනිනු ලබන අතර එය ඝටිකා වේගය හෙවත් ( Clock Speed ) ලෙසද හදුන්වයි. වේගයේ අගයෙන් කියෙවෙන්නේ පරිගණකයට වැඩසටහන් ධාවනය ( run ) කිරිමට හැකි වේගයයි. සීපීයූ එකක ධාරිතාවය ( capacity ) පද විශාලත්වය ( word size ) ලෙස හදුන්වයි. පදයක් යනු එකවාරයකදී සීපීයු එකෙන් මෙහෙවිය හැකි උපරිම බිටු ( bits ) ගණනයි. වේගය හර්ට්ස් 1ක් (1 Hz ) යැයි කීමෙන් අදහස් වනුයේ එම ප්‍රොසෙස...