පරිගණකයකට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ටික කාලයක් යන තුරු එම පරිගණකය ඉතා හොඳ කාර්‍යක්ෂම තාවයකින් ක්‍රියාත්මක වෙනවා. නමුත් කල් යාමේදී ස්ථාපනය වන මෘදුකාංග, Processes සහ Services ආදී දේවල් නිසා පරිගණකය මන්දගාමී වෙනවා. එළෙස පරිගණකය මන්දගාමී කරවන මෘදුකාංග හාසේවා බොහොමයක් අපට එදිනෙදා අවශ්‍ය නොවන ඒවායි. එළෙසම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේත් අපට අනවශ්‍ය දේ බොහෝ තිබෙනවා. මේ සියල්ල එක් වී ඔබේ පරිගණකය මන්දගාමී කරවනවා. නමුත් අනවශ්‍ය දේවල් ඔබේ පරිගණකයෙන් ඉවත් කොට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය ක්ළ පළමු දින තිබූ කාර්‍යක්ෂමතාවය නැවතත් ලබා ගැනීමට හැකි මෘදුකාංගයක් ගැනයි මේ ලිපිය. ► කියවන්න / බාගන්න -