Posts

Showing posts from December 11, 2013

Windows 7 වල boot screen එක වෙනස් කරමු...

Image
Windows 7 වල boot screen එක වෙනස් කරමු... Windows 7 වල ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් උනාට හැමදාම එකම විදියට තියෙන boot screen එක වෙනස් කරන්න බැහැනේ. අද කියන්න යන්නේ boot screen එක වෙනස් කරන හැටි ගැන. මේක කරන්න පොඩි software කෑල්ලක් download කරගන්න ඕනි.මේකෙන් තමන්ට කැමති විදියට boot screen හදන්නත් පුලුවන්.. Download (3.7 MB) ඕක Download කරගත්තට පස්සෙ windows 7 boot updater කියන එක run කරගන්න.. දැන් මෙහෙම පෙනෙයි.. මම කියලා දෙන්නම් මේ පහල තියෙන boot screen එක දාගන්නෙ කොහොමද කියලා.. 1. File >>> Load boot skin කියන එක click කරන්න.. 2. මම ඔය download කරන්න දීලා තියෙන file එක ඇතුලෙ තියෙනවා win8concept කියලා file එකක්. අන්න ඒක browse කරලා තෝරලා දෙන්න. 3.  දැන් play button එක ඔබලා බලන්න පුලුවන් animation එක කොහොමද කියලා.. ඒක හොදනම් apply කියන button එක click කරලා boot screen එක දාගන්න.. ඕනිනම් message1 , message2 කියලා තියෙන තැනුත් වෙනස් කරලම apply කරන්න.. තව boot screens ඕනිනම් මෙතන click කරලා ගන්න.. හොදනම් Comment එකක් දාගෙන යන්න...

SL VISION BLOG: SL Vision Blogs: දවසට විනාඩි 30ක් වැය කරන්න. මාසයට...

SL VISION BLOG: SL Vision Blogs: දවසට විනාඩි 30ක් වැය කරන්න. මාසයට... : SL Vision Blogs: දවසට විනාඩි 30ක් වැය කරන්න. මාසයට 200$ ක් හොයන්න : INTERNET MONEY දවසට විනාඩි 30 ක් වැය කරන්න මාසයට  200$ ක්  හොයන...