Posts

Showing posts from December 8, 2013

ටොරන්ට්

Image
ටොරන්ට් කියන්නෙ මොකද්ද ? ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ ප් ‍ රවාහය ” කියන එක .. ඇත්තටම ටොරන්ට් කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක් .. ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේදි තේරුම් යයි .. අපි මුලින්ම බලමු ටොරන්ට් වලින් චිත් ‍ රපටයක් බාගත කරගන්නා ආකාර 1 . මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග් ‍ රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව .. මේ සදහා මෘදුකාංග විශාල ප් ‍ රමාණයක්   තියෙනව , නමුත් හොදම ඒව තමයි මේ .. o     µTorrent o     BitTornado o     BitComet o     BitTorrent o     Yet ABC මේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා .. මේවයින් කැමති එකක් බාගන්න .. මම නිර්දේශ කරන්නෙ නම් µTorrent µ Torrent   මෙතන Click කරන්න 2 . බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න 3 . ටොරන්ට් මගින් Downloard පහසුකම ලබාගන්න පුලුවන් web   අඩවියකට යන්න .. 4 . දැන් ඔබට ඕන කරන චිත් ‍...