Posts

නොමිලේ computer එකෙන් phone වලට call ගන්න - සොෆ්ට්වෙයා

Image
මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්. මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙන්න ඕනේ නෑ.   කෝල් ගන්න  මෙතනින්  යන්න. VISIT Adfly සයිට් එක ආවම  skip ad  දෙන්න ! වෙබ් අඩවියට ගියාම  Enter Number කියන තැන ඔයාලට call එක ගන්නඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්න.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්න.එතකොට ලස්සනට call එක යනවා. වැ ද ග ත් :   phone number එක දෙද්දී ලංකාවේ country code එක ගහන්න.ඒ කිව්වේ ඔයාලා call එක ගන්න number එකේ මුල බින්දුව ඉවත් කරලා ඒ වෙනුවට  +94  කියල දෙන්න.

මෘදුකාංගයක් ක්‍රැක් (Crack) කිරීම යනු කුමක්ද?

Image
  ඔයාල හැමෝම ක්‍රැක් කියන වචනය ගැන අහල ඇති. මොකද පරිගණක භාවිතා කරන පුද්ගලයින්ට සිදු වෙනවා මුදල් ගෙවා ලබා ගත යුතු වෙන මෘදුකාංග නොමිලේ භාවිතා කිරීමටනම් ඒවා ක්‍රැක් කිරීමට. ඕනෑම මෘදුකාංගයක් ක්‍රැක් කිරීමට හැකියාව තිබෙන files අන්තර්ජාලයෙන් නොමිලේම හොයා ගැනීමට පුළුවන් වෙනවා. නමුත් ඔබ දැන සිටියාද මෘදුකාංගයක් ක්‍රැක් කරනවා කියන්නේ කුමක්ද කියල. ක්‍රැක් කරනවා යනු කුමක්ද? මෘදුකාංග සමග සම්බන්ධ විවිධ කොටස් එකිනෙකින් වෙන් කිරීම හෙවත් කඩා හෙලීම මෙමගින් සිදු කරයි. උදාහරණයක් ලෙස යම් මෘදුකාංගයක් ක්‍රියාත්මක වීමේදී ඒ සඳහා විශේෂිත Key එකක් ඉල්ලා සිටින්නේනම්, ඊට අනුකුලවන key එකක් නිර්මාණය කොට මෘදුකාංගය ඉදිරියට යැවීම හෝ නැත්නම් එම මෘදුකාංගයේ key එක ඉල්ලන කොටස කඩා ඉවත් කර මෘදුකාංගය ඉදිරියට යැවීම ක්‍රැක් කිරීමක් ලෙස හඳුන්වයි. මෘදුකාංගයක අවශ්‍ය කොටසක් කඩා ඉවත් කිරීම හෝ ක්‍රියාත්මක වීමෙන් වැලක්වීම සිදු කල යුත්තේ " Machine Code" හෝ "Assembly Language" එක ආධාරයෙනි. එය ඉතා අසීරු මෙන්ම නීති විරෝධී ක්‍රියාවක්ද වන්නේය. මේකාලයේ මෘදුකාංග වල ආරක්‍ෂිත තොරතුරු ගබඩා කරනු ල...

එස් එල් විශන් බ්ලොග්: ඔයා වයසට ගියාම කොහොමද කියල දැම්ම බලමුකෝ....

එස් එල් විශන් බ්ලොග්: ඔයා වයසට ගියාම කොහොමද කියල දැම්ම බලමුකෝ.... : මෙතන click කරන්න                              පහත රෑපයෙන් පෙන්වල තියෙන්නෙ මේ වෙබ් සයිට් එක ඔයා Male ද Female ද ක...

ඔයා වයසට ගියාම කොහොමද කියල දැම්ම බලමුකෝ....

Image
මෙතන click කරන්න http://in20years.com/                              පහත රෑපයෙන් පෙන්වල තියෙන්නෙ මේ වෙබ් සයිට් එක ඔයා Male ද Female ද කියල දෙන්නත් ඕනෙ ඔයාගෙ වයසත් දෙන්න ඔයාගෙ photo එක upload කරන්න හරි ටික වේලාවකින් ඔයා වයසට ගියාම කොහොමද කියල පෙන්නයි.. ඔයාට මේ photo එක save කරගන්නත් ඕනෙනම් පුල්වන්...

VLC මීඩියා ප්ලෙයර් එක සඳහා අලංකාර Skins 10ක්

Image
පරිගණකයෙන් චිත්‍රපට සහ ගීත බැලීමට අප වැඩි දෙනෙක් භාවිතා කරන්නෙ VLC මීඩියා ප්ලෙයර් එක බව අමුතුවෙන් කිව යුතු නැහැ. අපට හමුවන ඕණෑම ආකාරයක මීඩියා ගොණුවක් VLC ආධාරයෙන් පහසුවෙන්ම ප්ලේ කරගත හැකිවීම ඒ ජනප්‍රියත්වයට හේතු වී තිබෙනවා. නමුත් VLC මීඩියා ප්ලෙයර් එකේ අතුරු මුහුණත ඉතාමත් සරළයි. එය ඔබට කැමති ආකාරයකට වෙනස් කර ගැනීමට VLC Media Player Skins භාවිතා කරන්න පුළුවන්. මෙම ලිපියේ අලංකාර VLC Media Player Skins ගණනාවක් ඉදිරිපත් කොට තිබෙනවා. පහත දක්වා ඇති ස්කින්ස් බොහෝ විට zip ආකාරයෙන් ඩවුන්ලෝඩ් වෙනවා. ඒවා extract කරගත් පසු .vlt ආකාරයේ ෆයිල් එකක් දක්නට ලැබේවි. එම ෆයිල් එක ඔබගේ VLC ස්ථාපනය කර ඇති ස්ථානයේ ඇති skins ෆෝල්ඩර් එක වෙත කොපි කරන්න. බොහෝ විට එම ෆෝල්ඩරය C:\Program Files\VideoLAN\VLC\skins වනු ඇති. ඔබ 64බිට් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරයිනම් එම ෆෝල්ඩරය C:\Program Files (x86)\VideoLAN\VLC\skins වනු ඇති. කෙසේ හෝ ඔබගේ අලුත් ස්කින්ස් එම ෆෝල්ඩරයට පිටපත් කළ පසු VLC විවෘත කරන්න. එහි Tools මෙනුවෙන් Preferences තෝරගන්න. ඔබට ලැබුන වින්ඩෝවෙන් Use Custom Skins යන්න තෝරා ඔබගේ අලුත් ...

එක ක්ලික් එකෙන් පරිගණකය නැවතත් වේගවත් කරගන්න

Image
පරිගණකයකට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ටික කාලයක් යන තුරු එම පරිගණකය ඉතා හොඳ කාර්‍යක්ෂම තාවයකින් ක්‍රියාත්මක වෙනවා. නමුත් කල් යාමේදී ස්ථාපනය වන මෘදුකාංග, Processes සහ Services ආදී දේවල් නිසා පරිගණකය මන්දගාමී වෙනවා. එළෙස පරිගණකය මන්දගාමී කරවන මෘදුකාංග හාසේවා බොහොමයක් අපට එදිනෙදා අවශ්‍ය නොවන ඒවායි. එළෙසම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේත් අපට අනවශ්‍ය දේ බොහෝ තිබෙනවා. මේ සියල්ල එක් වී ඔබේ පරිගණකය මන්දගාමී කරවනවා. නමුත් අනවශ්‍ය දේවල් ඔබේ පරිගණකයෙන් ඉවත් කොට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය ක්ළ පළමු දින තිබූ කාර්‍යක්ෂමතාවය නැවතත් ලබා ගැනීමට හැකි මෘදුකාංගයක් ගැනයි මේ ලිපිය.   ► කියවන්න / බාගන්න -

එස් එල් විශන් බ්ලොග්: Processors ගැන ඔබ නොදත් දේ…....

එස් එල් විශන් බ්ලොග්: Processors ගැන ඔබ නොදත් දේ….... : පරිගණකයේ ඇති ප්‍රධානම උපාංගය වන්නේ ප්‍රොසෙසරයයි. පරිගණකයේ මොළය ලෙස මෙය ඇතැම් විට හදුන් වයි. බොහෝ විට පරිගණකයක් හදුන්වනුයේ ප්‍රොසෙසරයේ වර්...