නොමිලේ computer එකෙන් phone වලට call ගන්න - සොෆ්ට්වෙයා
මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.
මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙන්න ඕනේ නෑ.
කෝල් ගන්න මෙතනින් යන්න.
Adfly සයිට් එක ආවම skip ad දෙන්න !
වෙබ් අඩවියට ගියාම Enter Number කියන
තැන ඔයාලට call එක ගන්නඕන Number එක ගහලා කොළ පාට call button එක click
කරන්න.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click
කරන්න.එතකොට ලස්සනට call එක යනවා.
වැදගත් : phone number එක දෙද්දී ලංකාවේ country code එක ගහන්න.ඒ කිව්වේ ඔයාලා call එක ගන්න number එකේ මුල බින්දුව ඉවත් කරලා ඒ වෙනුවට +94 කියල දෙන්න.
Comments
Post a Comment