Pen Drive එක ‍RAM එකක් විදියට පාවිච්චි කරන්න



Pen Drive එක ‍RAM එකක් විදියට පාවිච්චි කරන්න

මේක වින්ඩෝස් 7 / 8 වලට ආපු පොඩි Tricks එකක්.
මුලින්ම My computer open කරලා ඔයාගේ පෙන් එකේ අයිකන් එක උඩ Right click කරලා properties  යන්න




මේකෙ තියෙනව ReadyBoost කියලා Tab එකක්. ඒක Select කරගන්න. ඒකෙ තියෙන Settings ටික ඉහත රූපයේ පෙන්නලා තියෙන විදියට හදාගන්න. Pen Drive එකේ  ඉතිරි වෙලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි එතන පෙන්වලා තියෙන්නෙ. RAM එක විදියට ගන්න ඕන ඉඩ ප්‍රමාණය අපිට කැමති විදියට අඩු වැඩි කරගන්න පුලුවන්.

මේ විදියට හදලා OK කරාට පස්සෙ Pen Drive එක ‍RAM එකක් විදියට වැඩ කරනවා. මේක අපිට දිගටම පාවිච්චි කරන්න පුලුවන්.



වැදගත් :
  • මේ අතරෙම Pen Drive එකේ ReadyBoost කියලා file එකක් හැදෙනවා. ඒකත් මකන්නෙ නැතිව තියන්න. ඒ file එක මැකුනොත් වැඩ කරන්නෙ නෑ. එහෙම වුනොත් මේ වැඩේ ආයෙත් මුල ඉඳලා කරන්න වෙනවා.
  • පරිගණකයේ Ram එක සංඛයාත්මකව වැඩි වීමක් මින් පෙන්නුම් නොකරන අතර පරිගණකයට පෙන් ඩ්‍රයිව් එක රැම් එකක් ලෙස ගනී.
 උපුටා ගැනීම : Aluth.com

Comments

Popular posts from this blog

Processors ගැන ඔබ නොදත් දේ…....

එක ක්ලික් එකෙන් පරිගණකය නැවතත් වේගවත් කරගන්න

නොමිලේ computer එකෙන් phone වලට call ගන්න - සොෆ්ට්වෙයා