SL VISION BLOG: Processors ගැන ඔබ නොදත් දේ….... Get link Facebook X Pinterest Email Other Apps December 19, 2013 SL VISION BLOG: Processors ගැන ඔබ නොදත් දේ…....: පරිගණකයේ ඇති ප්‍රධානම උපාංගය වන්නේ ප්‍රොසෙසරයයි. පරිගණකයේ මොළය ලෙස මෙය ඇතැම් විට හදුන් වයි. බොහෝ විට පරිගණකයක් හදුන්වනුයේ ප්‍රොසෙසරයේ වර්... Get link Facebook X Pinterest Email Other Apps Comments
Processors ගැන ඔබ නොදත් දේ….... December 19, 2013 පරිගණකයේ ඇති ප්‍රධානම උපාංගය වන්නේ ප්‍රොසෙසරයයි. පරිගණකයේ මොළය ලෙස මෙය ඇතැම් විට හදුන් වයි. බොහෝ විට පරිගණකයක් හදුන්වනුයේ ප්‍රොසෙසරයේ වර්ගය හා එහි වේගය කීමෙනි. ප්‍රොසෙසර් වර්ග කිහිපයක් අද වෙළදපලේ දක්නට ලැබේ. Intel, ADM, Motorola, Cyrix යනු මේවායින් කිහිපයකි. පරිගණකයක් ක්‍රියාත්මක වීමට අදාල ගණනය කිරීම් සහ පාලනය කිරීමේ කටයුතු වලින් වැඩි කොටසක් ඉටුකරනුයේ ප්‍රොසෙසරය හෙවත් මධ්‍යම සැකසුම් ඒකකයෙනි ( CPU - Central Processing Unit ) මේ අරතරින් Intel Processors ගැන මම අද කථාකරන්නෙ.... පරිගනකයේ කාර්යක්ෂමතාවය කෙරෙහී බලපාන ප්‍රධාන සාධකය වනුයේ ප්‍රොසෙසරය හෙවත් සීපීයූහී වේගයයි. සීපීයූහී වේගය මෙගා හර්ට්ස් ( MHz ) වලින් මනිනු ලබන අතර එය ඝටිකා වේගය හෙවත් ( Clock Speed ) ලෙසද හදුන්වයි. වේගයේ අගයෙන් කියෙවෙන්නේ පරිගණකයට වැඩසටහන් ධාවනය ( run ) කිරිමට හැකි වේගයයි. සීපීයූ එකක ධාරිතාවය ( capacity ) පද විශාලත්වය ( word size ) ලෙස හදුන්වයි. පදයක් යනු එකවාරයකදී සීපීයු එකෙන් මෙහෙවිය හැකි උපරිම බිටු ( bits ) ගණනයි. වේගය හර්ට්ස් 1ක් (1 Hz ) යැයි කීමෙන් අදහස් වනුයේ එම ප්‍රොසෙස... Read more
එක ක්ලික් එකෙන් පරිගණකය නැවතත් වේගවත් කරගන්න December 25, 2013 පරිගණකයකට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ටික කාලයක් යන තුරු එම පරිගණකය ඉතා හොඳ කාර්යක්ෂම තාවයකින් ක්‍රියාත්මක වෙනවා. නමුත් කල් යාමේදී ස්ථාපනය වන මෘදුකාංග, Processes සහ Services ආදී දේවල් නිසා පරිගණකය මන්දගාමී වෙනවා. එළෙස පරිගණකය මන්දගාමී කරවන මෘදුකාංග හාසේවා බොහොමයක් අපට එදිනෙදා අවශ්‍ය නොවන ඒවායි. එළෙසම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේත් අපට අනවශ්‍ය දේ බොහෝ තිබෙනවා. මේ සියල්ල එක් වී ඔබේ පරිගණකය මන්දගාමී කරවනවා. නමුත් අනවශ්‍ය දේවල් ඔබේ පරිගණකයෙන් ඉවත් කොට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය ක්ළ පළමු දින තිබූ කාර්යක්ෂමතාවය නැවතත් ලබා ගැනීමට හැකි මෘදුකාංගයක් ගැනයි මේ ලිපිය. ► කියවන්න / බාගන්න - Read more
ඔයා වයසට ගියාම කොහොමද කියල දැම්ම බලමුකෝ.... December 25, 2013 මෙතන click කරන්න http://in20years.com/ පහත රෑපයෙන් පෙන්වල තියෙන්නෙ මේ වෙබ් සයිට් එක ඔයා Male ද Female ද කියල දෙන්නත් ඕනෙ ඔයාගෙ වයසත් දෙන්න ඔයාගෙ photo එක upload කරන්න හරි ටික වේලාවකින් ඔයා වයසට ගියාම කොහොමද කියල පෙන්නයි.. ඔයාට මේ photo එක save කරගන්නත් ඕනෙනම් පුල්වන්... Read more
Comments
Post a Comment