Computer එක ON වෙනකොට ඔබේ නම කියන්න හදමු
Computer එක ON වෙනකොට
ඔබේ නම කියන්න හදමු [Make Your Computer Say Your Name on Start-up]
Computer එක on වෙනකොට ඔයාලගේ නම හෝ ඔයාලට අවශ්‍ය වෙනත් දෙයක් කියන්න computer එක හදන විදිහ තමා අද කියන්න යන්නේ. සමහර
අයනම් මේක දන්නවා ඇති, දන්නේ නැති අය වැඩේ කරලම බලන්නකෝ හොදද කියලා.
1. Notepad එක open කරගන්න
2. මේ දීලා තියන code එක copy කරලා notepad එකේ paste කරගන්න
1. Notepad එක open කරගන්න
2. මේ දීලා තියන code එක copy කරලා notepad එකේ paste කරගන්න
Dim speaks, speech
speaks="Welcome to your PC, name"
Set
speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
3. ඔතන name කියන තැනට ඕගොල්ලන්ගේ නම දාන්න. ඔයාලගේ නම නැතිව වෙන මොකක් හරි computer එක on වෙද්දී කියන්න හදන්න
ඕනෙනම් Welcome to
your PC, name එක වෙනුවට ඔයාලට අවශ්‍ය
දේ type කරන්න.
4. Notepad එකේ File> Save As ගිහින් 'welcome.vbs'
නමින් save කරගන්න. (.vbs අනිවාර්යය වේ)
5. ඔයාලා හරියට වැඩේ කරානම් save කරපු file එක open කරාම computer එක on වෙද්දී කියන්න දුන්න දේ ඇහෙන්න ඕන.
6. Test කරාට පස්සේ ඔය file එක computer එකේ srartup folder එකේ paste කරන්න.
Windows XP නම්: C:\Documents and Settings\All
Users\StartMenu\Programs\Startup
Wondows 7/Vista නම්:
C:\Users\UserName\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup
Wondows 7/Vista නම්:
C:\Users\UserName\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup
7. දැන් වැඩේ හරි. ප්‍රශ්න මුකුත් තියනවනම්
පහලින් comment එකක් දාන්න.
.jpg)
Comments
Post a Comment