ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන්.

මේක Sri Lanka Telecom ලාගේ නම්බර් වලින් මේ පහසුකම දැන්  ඕනෙ කෙනෙක්ට ප්‍රයෝජනයට ගන්න පුලුවන්.
මේක Install කරන්න ඕනේත් නෑ ඒක නිසා හරිම ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට !

මේක පුංචි Application එකක්.ඒ නිසා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනෙත් නෑ.සමහරු දන්නවත් ඇති නමුත් ගොඩක් අය නොදන්න නිසා මේක අපි දෙන්න තීරනය කලා.
මොකද අපි හැමදාමත් ඔයාලට වටින කියන දේවල් ඉදිරියේදිත් දෙනවා !

කරන්න තියෙන්නේ ෆෝන් නම්බර් එක

ගහන්න විතරයි.අදාල නම්බර් එක හිමි පුද්ගලයින්ගේ ලිපිනය
බලාගන්න මේකෙන් පුලුවන්.


ඔය ඔෆිස් වල වැඩ කරන අයට එහෙම ගොඩක් ප්‍රයෝජනවටහ් වැඩක්.
මෙන්න Media-fire ඩවුන්ලෝඩ් ලින්ක් එක.



ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්න. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සෙ ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙනවා රතු පාට ෆෝන් එකක අයිකන් එකක් ඒක ඩබල් ක්ලික් කරලා
ඕපන් කරගන්න විතරයි ඕන.





 මේ තියෙන්නේ ස්ක්‍රීන් ශොට් එකක් පහතින්

Comments

Popular posts from this blog

Processors ගැන ඔබ නොදත් දේ…....

එක ක්ලික් එකෙන් පරිගණකය නැවතත් වේගවත් කරගන්න

ඔයා වයසට ගියාම කොහොමද කියල දැම්ම බලමුකෝ....