දවසට විනාඩි 30ක් වැය කරන්න. මාසයට 200$ ක් හොයන්න



INTERNET MONEY
දවසට විනාඩි 30ක් වැය කරන්න
මාසයට 200$ ක්  හොයන්න
 

 
මෙම ක්රමය මගින් කිහිප දිනක් ඇතුලත ලොකු මුදලක් ලබාගන්න බැහැ. කාලයත් එක්ක ලැබෙන මුදල විශාල මුදලකට හරවගන්න පුළුවන්. මාසයක් වගේ විතර යනකන් ඔයාට කරන්න තියෙන්නෙ සල්ලි හොයාගන්න එක වැඩි කරගන්න එකට අවශ් දේවල් කරන එක නිසා ඔයා ටික දවසකින් මේකෙන් ගොඩයන්න පුළුවන් කියල හිතාගෙන මේ වැඩේ පටන් ගන්න එපා. එහෙම හිතාගෙන පටන්ගත්තොත් ඉතුරුවෙන්නේ පසුතැවිල්ල විතරයි. මම කියල තියන ටික විදියටම කරගෙන ගියොත් මාසයක් වගේ කාලයක් ඇතුලත ලැබෙන මුදල සැලකියයුත් අගයකට හරවගන්න පුළුවන්.

පුලුවන්ද මාසයක් විතර යනකන් සල්ලි ගැන නොහිත කට්ට කාල හොයන මුදල වැඩි කරගන්න? පුළුවන් නම් විතරක් මෙතනින් එහාට කියවන්න 

මුලින්ම්ම වැඩේ පටන් ගන්න කලින් මේ page එකට bookmark එකක් දාගන්න

මොකද ඉස්සරහට මම post එකක් දානව Payza account එකක් හදල එකෙන් ඔයාගෙ අතට සල්ලි ගන්න විදිය ගැන.
එක හුගක් වැදගත් වෙයි. මොකද සල්ලි හොයල විතරක් හරියන්නෙ නැහැනෙ ඒවා හම්බෙන්නත් ඕනනෙ

හුගක් අය මේ blog එක බාගෙට තමයි කියවන්නෙ මේ ගැන දන්න අය පණ්ඩිත කමට අපි මේව දන්නවනෙ කියල බාගෙට කියවනව, නොදන්න අය කම්මැලි කමට බාගෙට කියවනව. ඔයා බාගෙට කියෙව්වොත් 200$ තියා 3$ වත් ඔයාට මාසෙකට හොයන්න හම්බෙන් නැහැ. නිසා මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදන්න එපා. මේ ක්රමෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. නිසා ඔක්කොම ටික කියවන්න

ඔයාට මේකට දවසට විනාඩි 30ක් වැය කරන්න වෙනව. වැඩ කීපයක් වෙලාව ඇතුලත ඔයාට කරන්න තියනව. ටික වෙනසක් නැතුව විදියටම කරොත් 200$ ඔයාට හොයන්න පුළුවන්. මම ටික ගැන කියල දෙන්නේ මේ post එකේ අන්තිමට

හරි දැන් මේ ටික නොදන්න අයට මේ ක්රමය ගැන දැනගන්න තියන විස්තරයක්
  
මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
  
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව

හොයන මුදල් ගන්නේ කෙසේද?

අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට Payza යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ 
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.

ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ Payza ගිනුමකට සල්ලි ලබා ගන්න ඕන. මේ post එකේ අන්තිමට payza account හදන විදිය කියල දෙනවා.

හරි දැන් පටන් ගමු

පහත සදහන් Register යන වචනය මත click කරන්න
  

 Register


click කරාම පහල තියන රුපයේ විදියට web අඩවියක් දකින්න පුළුවන්. එක තමයි PTC වෙබ් අඩවිය.

ඔයා දැන් මේ වෙබ් අඩවියේ register වෙන්න ඕන. එකට දකුණු පැත්තෙ උඩ තියන Register කියන අකුරු උඩ click කරන්න

http://www.probux.com/?r=madusanka422


එතකොට පහත රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන

http://www.probux.com/?r=madusanka422

අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ
1)     ඔයා කැමති user name එකක් (උදා: gayan440)
2)     ඔයා කැමති password එකක්
3)     ඔයාගෙ email address එක 
4)     උපන් වර්ෂය
5)     Word verification එක type කරන්න (prove you’re not….කියන තැන)

මෙන්න මේ විදිහට,  
ඔයාගේ ඇත්ත විස්තර දෙන්න……
http://www.probux.com/?r=madusanka422


ඊට පස්සෙ CREATE MY ACCOUNT button එක click කරන්න.

එතකොට message එකක් එයි පහල රුපයේ තියනව වගේ. register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවියෙන් email එකක් එවල තියනව කියල එකේ කියල තියනවා.

පහල රුපය බලන්න
 

 

ඊට පස්සෙ GO TO YOUR EMAIL button එක click කරන්න.

ඔයාට තියෙන්නෙ ඔයා register වෙද්දි දුන්න email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක open කරන්න.



open කලාට පස්සෙ එකෙ තියන activation link එක click කරන්න

එතකොට පහල රුපයේ වගේ දකින්න පුළුවන්.




ඊට පස්සෙ GO TO MY ACCOUNT button එක click කරන්න.

පහල රුපය බලන්න


දැන් ඔයා ඔයාගේ Account එකට Log වෙලා තියෙන්නෙ
ඉහත රුපයේ තියනව ඔයාගේ ACCOUNT එකේ විස්තර
දැන් ඔයාගේ Balance එක තාම නෑ…..
ඔයා තාම Add click කරල නෑනෙ…..
වැඩේ පටන් ගන්න කලින් මේ page එකට bookmark එකක් දාගන්න


ඔයාට හැමදාම මේ  web site එකට එන්න වෙනවා නෙ……
එද්දි user name එකයි passward එකයි දීල log වෙන්න
හරි දැන් ආරම්භ කරමු Add click කරන්න 

පහල රුපයේ  තියනව වගේ View Ads කියන Tab එක click කරන්න.

පහල රුපය බලන්න



දැන්  අලුත් page එකක් open වෙනවා ඔයාට දකින්න පුලුවන්.
මේ තියෙන්නෙ ඔයාට බලන්න තියන Ads. තව විදිහකට කියනවනම්
click  කරන්න තියන Ads.





ඉහත රුපයේ දක්වලා තියන විදිහට Add එකේ නම උඩ click කරන්න.
දැන්  අලුත් tab එකක Add එක open වෙනවා ඔයාට දකින්න පුලුවන්.

පහල රුපය බලන්න




ඉහත රුපයේ වගේ site එකේ වම්පැත්ත ඉහල කෙලවරේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න.

එතකොට පහත රුපයේ වගේ හරි ලකුණක් වැටෙයි. එහෙම වැටුන කියන්නෙ ඔයා Add එක බලල ඉවරයි.
Add එක  බලුවට ඔයාට ලැබුනු මුදලත් පැත්තකින් දකින්න පුළුවන්

 දැන්  tab එක close කරල දාන්න.



දැන් ඊළඟ ඇඩ් එකේ නම උඩ click කරල එක බලන්න පටන් ගන්න

ඔන්න ඔය පරිදි ඔයාට ලැබිල තියන Ads  ටික ඔයා click  කරන්න

ඔයා ඇඩ් එකක් බැලුවම වැඩිම උනොත් ඔයාට හම්බෙන්නේ 0.01$ වගේ පොඩි ගානක්. දැන් ඔයාට හිතෙනව ඇති 0.01$ ඇඩ්ස් බලල අඩුම ගානෙ මාසෙට 1$ වත් හොයන්න පුලුවන්ද කියල. ඔව් 1$ වත් හොයන්න බැහැ ඇඩ්ස් click කරන එක විතරක් කලොත්. ඔයාට කරන්න වෙන දෙයක් තියනව. ඒදේ මම කියන විදියට කලොත් ලොකු ගානක් හොයන්න පුළුවන්.

දැන් හිතනව ඇති එක මුලින් නොකිය ඇයි මේ වැඩකට නැති ඇඩ්ස් click කරන වැඩේ කරන්න කියන්නේ කියල
එකට හේතු දෙකක් තියනව.

·        පලවෙනි එක තමයි ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාගෙ account එක මේ site එකෙන් මකල දානව ආපහු වෙන account එකක්වත් හදන්න බැරි වෙන්න.

·        ඊළඟ හේතුව තමයි ඔයා, වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් වැඩේ විතරක් කරල ඇඩ්ස් බලන් නැතුව හිටියොත් වැඩෙන් හම්බ වෙන්න ඕන සල්ලි මේ site එකෙන් දෙන්නෙ නැතුව ඉන්නව.

කරන්න දෙයක් නැහැ දුක තමයි. ඔයාට මේ ඇඩ්ස් බලන්නම වෙනවා.

මතක තියාගන්න ඔයාගෙ account එක cancel නොවී තියාගන්න නම් හැමදාම වගේ ඇඩ්ස් බලන්න ඕනේ
කිසිවිටෙක උත්සාහය අත අරින්න එපා !
මම ඊලඟ postකේදි කියල දෙන්නම්

  • කොහොමද හොයන ගාන ලොකු ගානකට හරවන්නෙ කියල.
  • එම මුදල් ඔයාගේ ලංකවෙ Bank Account එකට ගෙන්වා ගන්නා විදිහ






Comments

Popular posts from this blog

Processors ගැන ඔබ නොදත් දේ…....

එක ක්ලික් එකෙන් පරිගණකය නැවතත් වේගවත් කරගන්න

නොමිලේ computer එකෙන් phone වලට call ගන්න - සොෆ්ට්වෙයා